බස්නාහිර පළාතේ පමණක් ත්‍රීවිල් ගාස්තුව අඩුවෙයි

ජුලි 15 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාත තුළ ත්‍රිරෝද රථ ගාස්තුව අඩු කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසනවා.

ඒ අනුව, පළමු කිලෝමීටරයට පැවති රුපියල් 100ක ගාස්තුව එලෙසම පවතින අතර, දෙවන කිලෝමීටරයේ පැවති රුපියල් 100 රුපියල් 90 දක්වා රුපියල් 10කින් අඩු කර තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *