බස් රථයක් ඇළකට පෙරළී අනතුරක්

පාසල් ළමුන් පිරිසක් රැගත් බස් රථයක් වරකාපොළ ප්‍රදේශයේදී අනතුරකට ලක්ව ඇති බව වරකාපොළ පොලිසිය පවසනවා

අනතුරින් තුවාල ලැබූ පාසල් ළමුන් සහ දෙමව්පියන් 13 දෙනෙකු ප්‍රතිකාර සඳහා වරකාපොළ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

රියදුරුට නින්නද යාම හේතුවෙන් වරකාපොළ ප්‍රදේශයේදී බස් රථය ඇළකට පෙරළීයාමෙන් මෙම අනතුර සිදුව තිබුණා.

අනතුර සම්බන්ධයෙන් වරකාපොළ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *