වයස අවුරුදු 19න් පහළ බාලිකා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේලංකා ක්‍රිකට් ආයතනයෙන් පිටත්ව ගියා .
මොරටුව වේල්ස් කුමරි විදුහලේ මනුදී නානායක්කාර කණ්ඩායමේ නායකත්වය දරනවා
මාතර අනුර විද්‍යාලයේ රශ්මිකා සෙව්වන්ගේ උපනායකිකාව ලෙස කටයුතු කරනවා
තරගාවලිය පැවැත්වෙන්නේ මැලේසියාවේදී
ප්‍රථම වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට මැලේසියාව සහ බංග්ලාදේශය සමඟ දෙකක් පැවැත්වීමට නියමිතයි.
වැඩිම ක්‍රීඩිකාවන් සංඛ්‍යාවක් එක්ව සිටින්නේ රත්ගම දේවප්‍රතිරාජ විද්‍යාලයෙනුයි
ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක ඩිල්ෂාන් තිලකරත්න ගේ දියණියද තරගාවලියට එක්ව සිටිනවා
කණ්ඩායම පිටත් වීමට පෙර සමූහ ඡායාරූපයකටද පෙනී සිටියා
කණ්ඩායම් නායිකා සහ පුහුණුකරු මාධ්‍ය වෙත අදහස් දැක්වූවා