බාල ඖෂධ නිසා අසරණ වූ රෝගීන් සෞඛ්‍ය අමාත්‍යාංශයට

බාල ඖෂධ හේතුවෙන් ඇස් නැතිවූ උනු සහ මියගිය රෝගීන්ගේ ඥාතීන් පිරිසක් අද තමන්ට සාධාරණය ඉශ්ට කරන ලෙස ඉල්ලා සංදේශයක් බාර දීමට් අද පෙරවරයේ සෞඛ්‍ය අමාත්‍යාංශ වෙත පැමිණියා

වෛද්‍ය චමල් සංජීව මහතාද මේ අවස්ථාවට එක්වුණා

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ පුද්ගලික ලේකම් එම ස්ථානයට පැමිණ රෝගීන් සමඟ සාකච්ඡා කෙරුනා

අසාදාරනයට ලක් වුනු රෝගීන් ඉල්ලා සිටින්නෙ බාල ඖෂධ ගෙන්නපු සමාගම්වලින් වන්දි ලබාගෙන තමන්ට වන්දි ලබා දෙන ලෙසයි

මෙහිදී ඇස් අන්ධ වූ අය තමන්ගේ දුක මාධ්‍ය වෙත අදහස් දැක්වුවා

What's your reaction?

Related Posts

1 of 662

Leave A Reply

Your email address will not be published. Required fields are marked *