බැල්ටිමෝර් පාලම කඩා වැටීමෙන් 06 දෙනෙකු මියයයි

ඊයේ බැල්ටිමෝර් වරායේ පාලමෙහි නෞකාවක් ගැටී පාලම කඩා වැටීමෙන් කම්කරුවන් 06 දෙනෙකු මියයයි

ඊයේ (27) අමෙරිකාවේ මේරිලන්ඩ් හි බැල්ටිමෝර් වරායේ පාලමෙහි නෞකාවක් ගැටී පාලම කඩා වැටීමෙන් කම්කරුවන් 06 දෙනෙකු අතුරුදන් වී ඇති අතර එම පිරිස මියගොස් ඇති බවට අනුමාන කරන බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *