බිම්බෝම්බයක් පිපිරීමෙන් කාන්තාවන් හතර දෙනෙකුට තුවාල

මුලතිව් – මාන්කුලම්, තුනුකායි ප්‍රදේශයේ බිම් බෝම්බ ඉවත් කරමින් සිටි කාන්තාවන් හතරදෙනෙකු බිම් බෝම්බයක් පිපිරීමෙන් තුවාල ලබා තිබෙනවා.

ඔවුන් උතුරේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල නිරතන ජාත්‍යන්තර සංවිධානයක් යටතේ සේවය කරන පිරිසක්.

එම කාන්තාවන් මේ වනවිට කිලිනොච්චි රෝහල වෙත මාරුකර යවා ඇති අතර දෙදෙනෙකුගේ තත්වය බරපතල බවටයි වර්තාවන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *