බොරතෙල් මිල තවදුරටත් පහළ අගයක

අඛණ්ඩව ඩොලර් 90ව ආසන්නයේ පැවතුනු ලෝක වෙළඳපළේ බොරතෙල් මිල සතිය අවසන් වන විට ඩොලර් 82 ක මට්ටමට පැමිණ තිබෙනවා.

සති අන්තයේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 82.96ක් ලෙස සටහන් වූ අතර එය මාර්තු 11 වනදායින් පසු වර්තා වූ අඩුම අගයයි.

එමෙන්ම බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 78.12 ක් ලෙසයි.

ඒ අනුව එහි මිල සියයට එකකින් අඩුවී තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *