බොරුවෙන් තවදුරටත් ඉදිරියට යන්න බැහැ

මේ අවස්ථාවේ රජය සූදානම් වන්නේ ජනතාව මංමුලා කර බොරුවෙන් ඉදිරියට යාමට බවත් තවදුරටත් අපට බොරුවෙන් ඉදිරියට යා නොහැකි බවත් සත්‍ය හා සැබෑ තත්ත්වය මත කේන්ද්‍රීයව රට ඉදිරියට යා යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

What's your reaction?

Related Posts

1 of 746

Leave A Reply

Your email address will not be published. Required fields are marked *