බොර තෙල් මිලේ සුළු ඉහළ යෑමක්

ගතවූ සතිය තුල ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල සියයට එකකට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 80.06ක් ලෙස දැක්වෙන අතර, එය ප්‍රතිශතයක් ලෙස 1.0% පහක ඉහළ යෑමක්.

එමෙන්ම බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල සියයට 0.71කින් ඉහළ ගොස් ඇති අතර, එහි මිල සටහන් වන්නේ ඩොලර් 83.98ක් ලෙස‍යි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *