භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා

රුපියල් මිලියන හැටපන්දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 9 වනදා සිදුකෙරෙනවා.

මහ බැංකුව ප්‍රකාශ කළේ එදිනට දින 91 කින් කල් පිරෙන මිලියන 25,000 ක බිල්පත් සහ දින 182 කින් කල් පිරෙන මිලියන 20,000 ක මෙන්ම, දින 364 කින් කල් පිරෙන මිලියන 20,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කෙරෙන බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *