භාණුගේ සහය සජිත්ට

හිටපු සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍ය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බලන්ගොඩ සංවිධායක ලෙස කටයුතු කළ නීතිඥ ප්‍රභාත් භාණු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහය පළකර තිබෙනවා.

සමගි ජන බලවේගය හා එක්වුණු ඔහු බලංගොඩ ආසන සංවිධායක ධුරයට පත්කර තිබෙනවා

What's your reaction?

Related Posts

1 of 858

Leave A Reply

Your email address will not be published. Required fields are marked *