භානුක අසාර්තක වෙද්දි ලකුනු අතරට පැමිනි අවිශ්ක

T – 20 ලෝක කුසලානයේ වෙනුවෙන් පැවැත්වෙන සූදානම් කරවීමේ තරගාවලියේ SLC-green කණ්ඩායම පරදා SLC – Red කණ්ඩායම එක් කඩුල්ලක ජයක් හිමිකර ගනු ලැබුවා.

මෙහි දී SLC-green කණ්ඩායම කඩුලු 09ක් දැවී ලකුණු 151ක් ලබා ගත් අතර SLC – Red කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 05කදී කඩුලු 09ක් දැවී එම ඉලක්කය සපුරා ගැනීමට සමත් වුණා.

SLC-green පිලට එරෙහිව අවිශ්ක ප්‍රනාන්දු පන්දු 23කින් වේගවත් ලකුණු 48ක් ලබා ගත් අතර කමිඳු මෙන්ඩිස් ලකුණු 23ක් ලබා ගත්තා.

SLC-green කණ්ඩායම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් ලකුණු 30ක් ද, කුසල් පෙරේරා ලකුණු 23ක්ද හිමිකර ගත් අතර භානුක රාජපක්ෂ ලබා ගත්තේ ලකුණු 2ක් පමණි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *