”මඩ ප්‍රචාර එපා” සජිත් කියයි

සමාජ මාධ්‍ය උපයෝගී කරගෙන බොරු මඩ ප්‍රචාරය කරනවා වෙනුවට තමන් සමග ජනතාවට සේවය කිරීමට එක්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ, සක්වළ වැඩසටහනේ 200 වැනි අදියර යටතේ කැකිරාව පලාගල මනේරුව මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 12කට ආසන්න වටිනාකමින් යුත් සුහුරු පන්ති කාමරයක් ලබාදීමේ අවස්ථාවට එක්වෙමින්.

එසේම, එම විදුහලේ පාසැල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ද විපක්ෂ නායකවරයා මෙහිදී පරිත්‍යාග කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *