මත්ස්‍ය මිල ගණන් තවත් ඉහළට

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරි සති කිහිපය තුළදී වෙළඳපොළේ මත්ස්‍ය මිල ගණන තවදුරටත් ඉහළ යා හැකි බව ධීවරයින් පවසනවා.

බලයා, කෙලවල්ලා සහ ලින්නා කිලෝග්‍රෑමයක මිල මේ වන විට රුපියල් 1000ත් 1500ත් අතර මිලකට අලෙවි වනවා.

එමෙන්ම සාලයා ඇතුලු අනෙකුත් මත්ස්‍ය වර්ගවල මිල ගණන්ද මේ වන විට ඉහළ ගොස් ඇත්තේ අයහපත් කාලගුණ තත්ත්වයත් සමග ධිවරයින්ට මුහුදු යෑමට බාධා එල්ල වීම හේතුවෙන්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *