මතීෂ පතිරණ ගෙදර එයි

Chennai Super Kings වේග පන්ද යවන ක්‍රීඩක මතීෂ පතිරණ මස්පිඬු ආශ්‍රිතව ආබාධයකට ලක්ව සිටින අතර, ඔහු තවදුරටත් සුවය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

මතීෂ පතිරණ මස්පිඬු ආශ්‍රිතව ආබාධයකට ලක්ව සිටින අතර, ඔහු තවදුරටත් සුවය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

දකුණත් වේග පන්දු යවන ක්‍රීඩකයා 2024 IPL තරඟාවලියේ තරඟ 6කට ක්‍රීඩා කර කඩුලු 13ක් දවා ගත්තේ 7.68ක ආර්ථිකයක් සහිතවයි.චෙන්නායි සුපර් කිංග්ස් පතිරණට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *