මධුර විතාන මාධ්‍ය හමුව

පාස්කු ප්‍රහාරයේ හිටපු චෝදනා ලැබූ නිලධාරින්ම වර්තමාන ජනාධිපතිත් පත් කරලා..

උදය ගම්මන්පිල වැනි චෝදනාවක් මධුර විතානගේත් මාධ්‍ය හමුවේ පවසයි…

ජාතික ආරක්ෂාවට අත තියන්න එපා.
මධුර ව්තානගේ කාදිනල් හිමිපාණන්ගෙන් ඉල්ලයි…

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතානගේ මාධ්‍ය හමුව …
…………………………………..
පසු ගිය කාල වල මම මේ ත්‍රස්තවාදී ගැටලුව ගැන කතා කලා ඇමරිකාව ඊයේ අපේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව නැවත මතක් කිරීමක් කලා ආරුගම් මෙහෙම එක්ක තියෙනවා කියලා

ඇමරිකාවේ අනතුරු ඇගවීම ගැන හොදට බලන්න ඕනේ ආණ්ඩුව මාරු උනාට ජාතික ආරක්ෂාව මාරු වෙන්නේ නෑ එක කාලයක බුද්ධි නිලධාරීන් පහත් තත්වයට දාලා තිබ්බා

මම කාදිනල් හිමිට කියනවා අපේ රටේ ජාතික ආරක්ෂාවට අත ගහන්න එපා කියලා කියනවා කතෝලික ආගම ආරක්ශා කර ගන්න කියලා ඉල්ලනවා කතෝලික ආගම කැඩිලා විසි වෙලා තියෙනවා එහෙම නොවුනොත් මූලදර්ම වාදීන්ගේ අතට නතු වෙනවා

ඊශ්‍රායලය ජනතාව ඉන්න රටවලට දැනුවත් කරලා තියෙනවා මේ කියපු දේ දැඩි සැලකිල්ලට ගන්න ඕනේ ඇමරිකාව අපේ ගැනුම් කරුවා ඒ නිසා අපේ රට ගැන සැලකිල්ලක් ගන්නවා පසු ගිය කාල වලත් මේ වගේ නිවේදන නිකුත් කලා අරගලය කාලයෙත් මේ වගේ රතු නිවේදන නිකුත් කලා

අපිට හොද බුද්ධි තොරතුරු තියෙනවා නමුත් තොරතුරු දැන දැනත් පාස්කු ප්‍රහාරය වලක්වා ගත්ත නැති නිලධාරීන් තනතුරු වලට පත් කරලා තියෙනවා පහු ගිය කාලයේ මේ පාස්කු වාර්තා කිහිපයක් ඉදිරිපත් කලා අද තොරතුරු ගොඩක් තියෙනවා

ගෝඨභය මහතා පත් උන වේලාවෙත් මේ පිළිබඳව විමර්ශන කරන්න කියලා එයාල කිවුවා අපි කරලා තියෙනවා විමර්ශන අවශ්‍ය නම් තාක්ෂණය ලබා දෙන්නම් කියලා තියෙනවා ඒ නිසා තමා ඇමරිකාව අපිට රතු නිවේදනය දාලා තියෙන්නේ

වර්ථමාන ජනාධිපති තුමා මේ පිළිබඳව පාර්ලිමේන්තු තුල කියලා තියෙනවා නිලධාරීන් ගැන ඒ නිලධාරීන් තමා අද ජාතික ආරක්ෂාව ගැන බලන්න දාලා තියෙන්නේ

පූජිත් ජයසුංදර මහතාටත් ලිඛිතව එවලා තියෙනවා මෙරටට මාරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරනවා කියලා

අපිට සතුටුයි හිටපු ජනාධිපති තුමාගේ ගිය ගමන නව ජනාධිපති තුමා යනවා මම ජනාධිපති තුමාගේ මුහුණ පොත නිරීක්ෂණය කලා ඒකේ ඉතිහාසය මකලා තියෙනවා ඒක හොද වැඩක් නෑ සංචාරක වයාපාරය රටට වටිනවා ඒකට ජාතික ආරක්ෂාව හොදින් තියෙන්න ඕනේ

පසු ගිය කාලයේ අපි සංචාරකයන් ගෙනාවා රට ගොඩ ගියා සර්ව සම්පූර්ණ ලෙස කරන්න බැරි වුනා නමුත් අපි කලා නමුත් මේ නිවේදනය නිසා හොටල් වල බුකින් කැන්සල් වෙලා තියෙනවා මේක දැඩි සැලකිල්ලට ගන්න ඕනේ

ඇමරිකාව කියනකන් අපේ රටේ බුද්ධි අංශවලට ආවේ නැද්ද මේක නැවත අර සිදු වුන දේ වෙන්න යනවා පොලීසිය අවුලක් නෑ කිවුවට ජනාධිපති තුමා මේ පිළිබඳව බලන්න ඕනේ සැලකිල්ලෙන් මේ පාස්කු ප්‍රහාරයට කපපු පාරම තමා නැවත කපන්නේ

අපි ශක්තිමත් රටක් භාර දුන්නේ ඒ නිසා සුරංගනා කතා නොකිය ඉස්සරහට අරන් යන්න කියලා ඉල්ලා සිටිනවා වැටුනොත් අපි ඔක්කොම වැටෙන

What's your reaction?

Related Posts

1 of 440

Leave A Reply

Your email address will not be published. Required fields are marked *