පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි
සමගි ජන බලවේගය විපක්ෂ නායක කාර්යාලයේදී රැස්වුණා
එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා අදහස් දක්වමින් පැවසුවේ
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර හතර හැකි ඉක්මනින් පත් කරන බවයි.
ආණ්ඩුව මොනවද කරන්නේ කියලා බලන් ඉන්නවා
වේදිකාවේ කිව්ව දේවල් කරන්නේ නෑ. දැන් නාඩු හාල් පිටරටින් ගෙන්නනවා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි
පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කළා
මම ඉල්ලලා ැරදුන මන්ත්‍රී කෙනෙක් අපි ජාතික ලැයිස්තුවෙන් ඉල්ලන්නේ නෑ
නිරෝෂන් ප්‍රේමරත්න
විජේපාල හෙට්ටිආරච්චි
යන හිටපු මන්ත්‍රීවරුන්ද මෙහිදී අදහස් දැක්වූවා