පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිසියටම ගොස් මාධ්‍ය හමුවක් පවත්වයි
කොල්ලකෑම සිදු කර තිබෙන්නේ පුද්ගලයෙක් හා ඔහුගේ සුළු පියා එක්වයි
අවුරුදු 47ක හා අවුරුදු විසි එකක ින් පිරිමි පුද්ගලයන් දෙදෙනෙක්
ඔවුන් උල් ආයුධ යොදා ගනිමින් නිවෙස් වලට ගොස් ්රථමයෙන් මුළු තැන් ගෙට ගොස් ශීතකරණවල තිබෙන දේවල් කාලා බීලා තමයි වැඩ පටන් ගන්නේ
ලොකු ඉඩමක තියෙන ගෙයක් තමයි ඔවුන් තෝරාගෙන තියෙන්නේ අසල්වාසීන්ට සද්දෙ ඇහෙන්නැති වෙන්න
නිවැසියන්ගේ ඇඳුම් ඉවත් කරනවා ඔවුන් ඉදිරිපිටම කාන්තාවන් දූෂණය කරනවා
ඔවුන් ටී ෂර්ට් කණපිට හරවාගෙන තමයි එන්නේ අඳුර ගනියි කිය