”මහින්දට අප්පච්චි කිය කිය හිටපු රෝහිතට දැන් රනිල් අප්පච්චි වෙලා”

අද (04) වනවිට දේශපාලන පක්ෂ තුළ පවතින අප්‍රසන්න බව හේතුවෙන් ජනතාව නව දේශපාලන වෙනසක් අපේක්ෂා කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද කොළඹ පැවැති සමුළුවක් අමතමින්.

ජාතික ජන බලවේගයේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය සංවිධාන කළ සමුළුවක් එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදීයී.

What's your reaction?

Related Posts

1 of 831

Leave A Reply

Your email address will not be published. Required fields are marked *