මහේල ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ‘උපදේශක පුහුණුකරු’ ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

2021 වසරේදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස පත් වූ ඔහු කණ්ඩායමේ සැලකිය යුතු වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට දායක වුණා.

මීට අමතරව ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ තාක්ෂණික මධ්‍යස්ථානෙයේද කටයුතු කල අතර මේත් සමග ඔහු එම ධුරයෙන්ද ඉවත් වී තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *