මළ සිරුරු හතරක් ස්ථාන හතරකින් හමුවෙලා

නදුනන මළ සිරුරු හතරක් ස්ථාන හතරක තිබී හමුව තිබෙනවා.

මේ අතර කාන්තා මළ සිරුරක්ද වන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ.

හසලක,පානදුර සහ මීගමුව ප්‍රදේශවලින් මේවා (10) වැනිදා හමුව තිබෙන අතර කාන්තා මළ සිරුර පානදුර විහාරස්ථානයක තිබියදී සොයාගෙන තිබුණා.

මේ අතර පිරිමි දෙදෙනෙකුගේ මළ සිරුරු මීගමුව දේවස්ථානයක් සහ පාසලක් අසල තිබියදී හමු වූ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වාර්තා කළේ.

හසලක 18 වංගුව ප්‍රදේශයෙන් හමු වූ මළ සිරුර පමණක් මේ වන විට හඳුනාගෙන තිබෙන බවයි පොලිසිය වාර්තා කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *