අසංක පොතුපිටිය
පැපරල් සංවිධානය කිව්වා මැතිවරණ අපේක්ෂකයින් ගෙදර ඉන්නෙ කියල සජිත් ප්‍රේමදාස ඇතුළුව.
විපක්ෂයට අභියෝගයක් වෙලා තිබෙන්නේ සර්ව ජන බල පක්ෂයයි අපි
ජනාධිපතිවරයා පත්වෙලා මාස දෙකක් වෙනවා අපි ජනාධිපති ලේකම් කාරයට ගිහිල්ලා සංදේශයක් බාර දුන්නා ඒකේ තිබෙන්නේ මේ ජනතාවගේ දේපල තක්කඩි දාලා දේපල කොල්ල කන එකක් සම්බන්ධව ජනාධිපතිවරයා දැනුවත් කරන්නේ
මාලිමාවට මැතිවරණය කරන්න කොටි ගානක් දිලා ලිසිං කොම්පැනි
එක එක්කෙනාගේ මුදල් සන්තෝසම් වලට යටවෙලා මේ ආණ්ඩු කරන්න බැහැ
මැතිවරණයේ එක්කෙනාට ඕන විදියට පාර්ලිමේන්තුවට යවන්නැතුව ගමට බුද්ධිමත් නායකයෙක් ගමෙන් යවන්න ඕන
දිලිප් ජයවිර ප්‍රධානත්වයෙන් ශක්තිමත් විපක්ෂයක් හදන්න අපි සූදානම්
රන්ජන් කියනව නේද ඔක්කොම යාළුවො කියලා අපිට කියන්න තියෙන්නේ රන්ජන් ඔක්කොම යාලුවෝ ඔයා ෆේල් කියලා
ඔයා ළඟ තියෙනවා නම් ඉදිරිපත් කරන්න නිකං පඩ ෂෝ දාන්න ඕන නෑ සල්ලි වලට දේශපාලනය කරාම පක්ෂයකුත් නෑ ලකුණකුත් නෑ. රන්ජන් ඔයාට ගෙදර තමයි ඉන්න වෙන්නේ
පුළුවන් නම් සෞන්දර්ට එක ෆයිල් එකක් සීයයි ටිකට ගේන්න කියලා අපි කියනවා
ඔයා මේ
අලිරාජ් මේ රටේ ආයතන දෙකක් මුදලට අරගෙන රංජන් ලත් මුදලට අරගෙන ETI එකේ තැන්පත්කරුවන්ගේ මුදල් එයා දෙන්න ඕනේ
මාලිමාවත් අලි රාජ්ගේ මුදල් අරගෙන තිබෙනවා ආණ්ඩුව මේවා යට ගහන්න හදන්නේ
අලි රාෂ්ට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණ කරන්න ඕනේ ඔහු මෙහෙම මුදල් යොදවන්නේ වියදම් කරන්නේ කොහොමද කියලා