“මානව සම්පත් ගැටලු විසඳන්නේ නැතිව අධ්‍යාපනය දියුණු කරන්න බෑ”

අධ්‍යාපන ක්ෂේත්‍රයේ මානව සම්පත් ගැටලු නොවිසඳා අධ්‍යාපනය දියුණු කළ නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළේ 302වැනි සක්වල වැඩසටහනට එක්වෙමින්

සක්වළ වැඩසටහනේ 302 වැනි අදියර යටතේ ගම්පහ කැලණිය සිංහාරමුල්ල කැලණි මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 12කට ආසන්න වටිනාකමින් යුත් සුහුරු පන්ති කාමර උපකරණ ලබාදීම සිදුවුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *