මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මීට සුළු මොහොතකට පෙර සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වා තිබෙනවා.

”ලස්සන රටක් – සැපවත් ජීවිතයක්” යන්න මොවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තේමාවයි.

ක්‍ෂේත්‍ර 34 ක් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර ඇති බව සඳහන්.

ශ්‍රී ජයවර්ධනපුර පිහිටි පෞද්ගලික හෝටල් පරිශ්‍රයක පැවති උත්සවයකදීයි මෙය එළිදක්වා ඇත්තේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *