මාස 07 කට පසු ගනන් බැස්සු ඩෝලරය

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත අනුව අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල ඊයේ(19) දිනයේදී රුපියල් 299.29ක් වශයෙන් සහ විකුණුම් මිල රුපියල් 308.90 වශයෙන් සටහන්ව තිබෙනවා.

ඒ අනුව 2023 ජූලි 05 වනදා ට පසුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 300ට වඩා අඩුවී ඇත්තේ පළමු වරටයි

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *