මැතිවරණය අවසන්වනතුරු ජනපති රනිල්ට ඔප්පු බෙදීම තහනම්

උරුමය ඔප්පු බෙදාදීමේ වැඩසටහන තාවකාලිකව තහනම් කර තිබෙනවා.

එම තහනම සිදුකර ඇත්තේ මැතිවරණ කොමිසන් සභාව විසින්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපේක්ෂකයකු ලෙස ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම හේතුවෙනුයි එම වැඩසටහන එලෙස තහනම් කර තිබෙන්නේ.

ඒ අනුව, ජනපතිවරණයෙන් අනතුරුව උරුමය ඔප්පු බෙදාදීමේ වඩසටහන යළි පැවැත්වීමට අවසර හිමිවනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *