මැතිවරණ කොමිසමෙන් වැටලීමක්

මැතිවරණ ප්‍රචාරක කාලසීමාවෙන් පසු ජනතාවට බෙදීමට ගෙන ආ භාණ්ඩ රැසක් අත්අඩංගුවට ගැනීමට මැතිවරණ කොමිසම සමත් වුණා.
එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ කාර්යාලයක් ලෙස පවත්වාගෙන ගිය බැල්ලවත්ත සැපායා හෝටලයේදී මෙම භාණ්ඩ අත්අඩංගුවට ගත්තා
ජනතාවට බෙදීමට ගෙනා හාල් සැමන් power bank ඇතුළු භාණ්ඩ තොගයක් මෙහිදී මැතිවරණ කොමිසමේ නිලධාරීන් විසින් වැල්ලවත්ත පොලිස් නිලධාරීන් සමග ගොස් ගේ භාරයට ගත්තා
කොළඹ දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් රවින්ද්‍ර සුභාශන වෙදගේ මෙහිදී අදහස් දැක්වුවා..

What's your reaction?

Related Posts

1 of 381

Leave A Reply

Your email address will not be published. Required fields are marked *