මැතිවරණ කොමිසමේ සභාපති RMAL රත්නායක

පාර්ලිමේන්තු චන්ද විමසීම නාමයෝජනාබාර ගැනීම හෙට මධ්‍යහන 12 න් අවසන් වෙනවා

12 සිට 1.30 දක්වා විරෝධතා කාල සීමාවක් ඊටපසු තමයි කියන්නෙ ප්‍රතික්ෂේප වෙන ඒවා

මේ වනවිට දිස්ත්‍රික්ක 22 ද නාම යෝජනා භාර ගැනීම සිදුවෙනවා

හෙට මධ්‍යාන දොළහෙන් පසු පෙලපාලි හා එක් රැස්වීම් තහනම්

ස්වාධීන කන්ඩායම් 293 පිලිගත් දේපපාලන පක්ශ 42 මේ වනවිට නාමයෝජනා බාර දී අවසන් ස්වාධීන කන්ඩායම් 42

තැපැල් චන්ද අද රාත්‍රි 12 න් අවසන් වෙනවා ඒ නිශා තැපැචන්ද තැපැලට බාර දෙන්න එපා

මේ මාසෙ 30 සිට ලබන මාසේ හතර දක්වා තැපැල් චන්ද ලකුනු කිරීම සිදුවෙනවා නොහැකි අයට ලබන මාසේ 7 හා 8

ඇල්පිටිය චන්ද විමසීම් මේ මස 26 තැපැල් චන්ද සලකුනු කිරීම මේ මස 14

නාම යොජනා බාර ගැනීම අවසන් ප්‍රචාරක කටයුතු නතර කරන්න ඕනි

නීතී විරෝදි ඒවා අලවන්න එපා

බිලියන 11 මහ මැතිවරණයට ඇස්තු මේන්තු මුදල ඉන් අඩක් ලැබුනා

චන්ද රාජකාරි වලින් ඉවත් වුනොත් පනතෙ විදි විදාන අනුව කටයුතු කරනවා දඩයක් ගෙවන්න වෙනවා

ස්වාධීන කන්ඩායම් වලට හෙට 12 න් පසු ලකුනු ලබාදීම සිදු කරනවා

ජනාධිපතිවරණය කාලේ අත් හිටවපු විශ්‍රාම වැටුප් සැප්තැම්බර් මාසේ එක ඔක්තෝබර් සිට ගෙවන්න කියලා තියෙන්නෙ හිග්ව් වැටුප් එක්ක

පාර්ලිමේන්තුමැතිවරනය ප්‍රකාශ කරපු දිනයෙන් පසු ගෙවීම් බෑ

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *