මැතිවරණ දෙකම එකට පැවැත්වීම යෝග්‍ය නෑ

ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය එකම දිනයක පැවැත්වීම සුදුසු නැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ මැතිවරණ දෙක එලෙස එකම දිනයක පවත්වන්නේ නම් ඊට අවශ්‍ය නීතිමය පසුබිම පාර්ලිමේන්තුවෙන් සකසා දිය යුතු බවයි.

What's your reaction?

Related Posts

1 of 1,005

Leave A Reply

Your email address will not be published. Required fields are marked *