මැතිවරණ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයින් 11ක් අත්අඩංගුවට

මැතිවරන නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධව පුද්ගලයින් 364ක් සහ අපේක්ෂකයින් 11ක් අත්අඩංගුවට ගත් බව නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පවසනවා.

එමෙන්ම, ආධාරකරුවන් 353 දෙනෙකුද අත්අඩංගුවට පත්ව ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියා.

අපේක්ෂකයින් පවා අත්අඩංගුවට පත්වන්නේ නීති විරෝධී ආකාරයෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නියැලීම හේතුවෙන් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

What's your reaction?

Related Posts

1 of 443

Leave A Reply

Your email address will not be published. Required fields are marked *