මැතිවරණ පැමිණිලි හාරදහසෙන් 3,800ක්ම විසඳා අවසන්

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට මේ දක්වා කාලය තුළ පැමිණිලි 4,411 ක් වාර්තාවී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත පැමිණිලි 1,379 ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථාන වෙත පැමිණිලි 3,032 ක් ලැබී ඇති බවයි එම කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

සමස්ත පැමිණිලි 4,411 න් 3,828 ක් ම විසඳා අවසන් කර තිබෙනවා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *