මැදවච්චියේ වෙඩි තැබීමකින් කාන්තාවකට තුවාල

මැදවච්චිය – මහදිවුල්වැව ප්‍රදේශයේදී ඊයේ (10) රාත්‍රියේදී සිදු වූ වෙඩි තැබීමකින් කාන්තාවක් තුවාල ලබා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ, පෞද්ගලික ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

ඉන් තුවාල ලැබූ 44 හැවිරිදි කාන්තාව මැදවච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *