මිරිස්වත්ත ප්‍රදේශයේ දී සිදුවුණු අනතුර

මිරිස්වත්ත ප්‍රදේශයේ දී ඊයේ (19) මෝටර් රථයක් හා ලංගම බස් රථයක් අනතුරට ලක් වී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මෝටර් රථය මාර්ගයේ දකුණුපසට ධාවනය වී ඉදිරියෙන් පැමිණ ලංගම බස් රථ‍යේ ගැටී මෙම අනතුර සිදු වී ඇති බවයි.

මෙම අනතුරින් බස් රථයේ කොන්දොස්තරවරයා ඇතුළු සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි සඳහන් වන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *