මීගමුව මුහුදේ දිය නෑමට ගිය සිසුන් දෙදෙනෙකු මරුට

මුහුදු තීරයේ දිය නෑමට ගිය පිරිමි ළමයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මීගමුව මුහුදු තීරයේ අද (14) දින දිය නෑමට ගිය දරුවන් දෙදෙනෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

ඔවුන් වයස අවුරුදු 14ක සහ අවුරුදු 17ක දරුවන් දෙදෙනෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

What's your reaction?

Related Posts

1 of 718

Leave A Reply

Your email address will not be published. Required fields are marked *