මීටර් 100 අවසන් තරග ඉසව් අද රාත්‍රියේ

දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල මීටර් 100 පිරිමි ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට මෙරෝන් විජේසිංහ සහ දිනෙත් ඉඳුවර සමත්වුණා. එහිදී දිනෙත් මූලික වටයේ පළමු තරගය තත්පර 10.61කින් නිමකළ අතර මෙරෝන් විජේසිංහ තත්පර 10.49කින් මූලික වටයේ දෙවන තරගය ජයගත්තා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *