මුතූර්හි බස් රථ අනතුරින් තුවාල ලැබූවන් 64 දක්වා ඉහළට

ත්‍රිකුණාමලය – මඩකලපුව මාර්ගයේ ගංගෙයි පාලම අසලදී බස් රථයක් මාර්ගය හරහා පෙරලී ගොස් සිදු වූ අනතුරින් තුවාල ලැබූ සංඛ්‍යාව 64 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, තුවාලලැබූවන් මූතුර් මූලික රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබනවා.

යාපනයේ සිට කතරගම බලා වන්දනා නඩයක් රැගෙන ගමන් කළ බස් රථයකුයි ඊයේ පස්වරුවේ මෙලෙස රියදුරුට පාලනය කරගැනීමට නොහැකිව පෙරළී ගොස් ඇත්තේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *