මුල් කාර්තුවේ දී නිෂ්පාදන සහ සේවා සුබයි

වසරේ මුල් කාර්තුව තුළ මෙරට නිෂ්පාදන සහ සේවා අංශ වල ක්‍රියාකාරකම් ක්‍රමිකව වර්ධනය වෙමින පවතින බව මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා.

උත්සව සමයේ, ඉල්ලුම වෙනුවෙන් නිෂ්පාදන ඉහළ යාමත් සමග ඊට ඉහළ දායකත්වයක් ලැබී ඇති බව සදහන්.

අඩු පොලී අනුපාතවලට සමගාමීව මූල්‍ය සේවා ඇතුළු අංශ කිහිපයක ද වර්ධනයක් සිදුව ඇති අතර, සේවා නියුක්තියේද ඉහළ යාමක් මේ වසරේ මුල් මාස 2ක තුළ පැහැදිළිව දක්නට ලැබුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *