මුහුදුබඩ දුම්රිය 18ක් අවලංගුයි

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ ඊයේ රාත්‍රියේ දුම්රියක් පීලිපැනීම හේතුවෙන් එම මාර්ගය අවහිර වීමෙන් අද (20) පෙරවරුවේ ධාවනයට නියමිතව තිබූ දුම්රිය ගමන්වාර 18 ක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියෙක් පැවසීය.

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය තවදුරටත් එක් මාර්ගයක් පමණක් භාවිතා කරමින් ක්‍රියාත්මක වන බවත් දුම්රිය ප්‍රමාදය තවදුරටත් පවතින බවත් එම නිලධාරියා කීය

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *