මුහුදුබඩ මාර්ගයේ එක් පැත්තක් ඇරේ

මුහුදුබඩ මාර්ගයේ අද (13) දින උදෑසන පානදුර දුම්රිය ස්ථානයේ දුම්රියක් පිලී පැනිම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනය මොරටුව දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා කෙරුණා.

මේවන විට එම ද්විත්ව මාර්ගයෙන් එක් මාර්ගයක් දුම්රිය ධාවනයට එක් කොට දුම්රිය ධාවන කටයුතු ආරම්භ කොට තිබෙනවා.

මාර්ගයන් දෙකම ධාවනයට එක් නොකිරිම හේතුවෙන් අද සවස ධාවනය වන දුම්රියයන් මොරටුව හා පානදුර දුම්රිය ස්ථාන අතර, ප්‍රමාද විය හැකි බව සඳහන් වෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *