මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන්ට විශේෂ රාජ්‍ය සමාවක් පිරිනමයි

2024.04.13 වන දිනට යෙදෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමා හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගත සිරකරුවන්හට විශේෂ රාජ්‍ය සමාවක් ප්‍රධානය කර ඇත.

(2024.04.09 හා ඉන් පසුව පැමිණි රැදවියන් මත නිදහස් වන ප්‍රමාණය පහත ලෙස වෙනස් වේ)

ඒ අනුව සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ රාජ්‍ය සමාවට සුදුසුකම් ලබන පිරිමි සිරකරුවන් 896ක් ද, කාන්තා සිරකාරියන් 21 ක්ද ලෙස මුළු රැදවියන් 917ක් දිවයිනේ සෑම බන්ධනාගාරයකින්ම 2024.04.13 වන දින පෙ.ව. 10.00 පමණ නිදහස් කිරීමට නියමිතව ඇත.

ගාමිණි බී. දිසානායක
බන්ධනාගාර කොමසාරිස්

What's your reaction?

Related Posts

1 of 744

Leave A Reply

Your email address will not be published. Required fields are marked *