කැබිනට් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද දින වෙලද, වානිජ්‍ය ආහාර සුරක්ශිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ වැඩබාරගනු ලැබිනි. චාම් උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වනු ලැබිනි
ජනතව අපේක්ශාකල ආනුව අපි හැදුවා
25 අඩු කැබිනට් මන්ඩලයක්
අද උදේ වැඩ බාර්ග්ගත්තා
රජය විසින් මා හට පැවරූ වගකීම
මම විශ්වාස කරනවා කාර්ය මන්ඩලය සමග පොහොසත් රටක් හදනවා
තුන්වේල කාලා ඉන්න පුළුවන් රටක් හදනවා
අද හාල් අර්බුදයකට මුහුනදීලා
ජනතාවට සතුටින් ජීවත්වෙන්න පුළුවන් රටක් නිර්මානය කිරීමයි අපේ වගකීම
අත්‍යවශ්‍ය භාන්ඩ හිගයකින් තොරව ලබාදීම කරනවා
ජනතාව තැබූ විශ්වාසය අපි රකිනවා
ජානතාව පීඩාවට පත්කරන්නේ නැතිවඕන කෙනෙක්ට වෙලදාම කරගන්න පුළුවන්
21 ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනව
පුද්ගල හා භාන්ඩ වල අසාධාරන බධු තියෙනවා ඒවා සංශෝධනය කරලා තුන්වේල කාලා ඉන්න පුළුවන් රටක් හදනවා
මේක ජනතාවගේ හදගැස්ම තේරෙන ආන්ඩුවක්