කොළඹ ගුරු මැදුරේදී
01 ආනන්ද පාලිත
සමගි සිවිල් හා වෘත්තීය සමිති ඒකබද්ධ බලවේගය
පසුගිය කාලයේ වසන්ත සමරසිංහ ඇමතිආ කියපුවා මතකයි.2/3 ක බලයක් තියනවා නම් ඕන දෙයක් කරන්න පුලුවන් කිව්වා.බඩු මිල අඩු කරන්න කිව්වා නැත්නම් පඩි වැඩි කරන්න කිව්වා.
නමුත් දැන් මොකක්ද වෙලා තියෙන්නේ.හාල් මිල සම්බන්ධයෙන් ප්රශ්නයක් තිබෙනවා.ඩඩ්ලි සිරිසේනලා මාලිමාවට කෝටි ගනන් දීපු බව පසුගිය කාලයේ කියවුනා.දැන් ඒක ඔප්පු වෙලා.
ජනතාව වෙනුවෙන් පසුගිය කාලයේ පෙනී හිටපු වසන්ත සමරසිංහලා දැන් මොකක්ද කියන්නේ.නාමල් කරුණාරත්න මොකද කියන්නෙ.දැන් ඉන්දියාවෙන් හාල් ගේන කතාවක් කියනවා .පරණ දූෂිත පාරෙම යනවා.ඉන්දියාවේ නිෂ්පාදන වියදම අඩු බව අපි දන්නවා.බිත්තර මිල වැඩි වෙච්ච කාලයේ අපිට ඒක කියලා දුන්නේ අනුර කුමාර දිසානායක මහතායි.
දැන් ඉන්දියාවෙන් ගේන හාල් වී මිල වැඩි වෙන්නේ කොහොමද ? පසුගිය කාලයේ කිව්වේ කොමිස් ගහනවා කියලා.දැන් කොමිස් ගහන්නේ කවුද කියලා අපි ආහන්නේ. ඉන්දියාවෙන් ගේන හාල් මෙච්චර මිළ ඇයි?
ඒ වගේම විදුලි බිල අඩු කරන්නේ නෑ
.ඒක අඩු කරගන්න අපිත් අරගල කලා.
විදුලිබිල අනිවාර්යයෙන් අඩු වෙන්න ඕන
.මේ වෙනකොට විදුලිය නිපදවන්නේ ජලයෙන්.ඉන්ධන වලින් විදුලිය නිපදවීම පවා අඩු වෙලා තිබෙනවා.
මහජන උපයෝගීතා කොමිසමට අත තියන්න වසන්ත සමරසිංහට අයිතියක් නෑ.කාංචන කල දේම මේ අය කරනවා.
අද ආණ්ඩුව අද විදුලිබිලෙනුත් ගසා කනවා.
02 නුවන් බුද්ධික
හාල් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් අදහස් පල කලා
රාජ්ය සේවකයාගේ වැටුප් වැඩි නොකිරීම හා ගැටලු සම්බන්ධයෙන් අදහස් පල කලා.
රිලව් ගේ ගැටලුව සහ ගොවි ප්රශ්නය සම්බන්ධයෙන් ද අදහස් පල කලා