මේ වසරේ පළමු සූර්යග්‍රහණය අද

මේ වසරේ පළමු සූර්යග්‍රහණය අද (08) සිදු වෙනවා.

ඒ, පූර්ණ සූර්යග්‍රහණයක් ලෙසින් සිදුවෙන බවයි සඳහන් වෙන්නේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවාසීන්ට එය දැකි ගැනීමට නොහැකි අතර බටහිර යුරෝපය, උතුරු අමෙරිකාව, දකුණු ඇමරිකාවේ උතුරු කොටසට, පැසිෆික්, අත්ලාන්තික් සහ ආක්ටික් යන කලාපවල පිහිටි රටවලට මෙය හොඳින් නිරීක්ෂණය වෙනවා.

ශ්‍රී ලංකා වේලාවට අනුව සූර්යග්‍රහණය ආරම්භ වීමට නියමිතව ඇත්තේ අද රාත්‍රී 9.12ටයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *