මේ වසරේ හඳුනාගත් ඩෙංගු රෝගීන් ගණන 40,000 පනී

මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 40,657ක් හදුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා.

එම කාලය තුළ ඩෙංගු රෝගය වැළදීමෙන් 20 දෙනෙකු මියගොස් ඇති බව සඳහන්.

ඒ අනුව පවතින වැසි සහිත කාලගුණ තත්වය හමුවේ ඩෙංගු රෝගය පැතිරයාමේ අවදානමක් පවතින බව ද ජාතික ඩෙංගු මර්ධන ඒකකය කියා සිටියා.

What's your reaction?

Related Posts

1 of 308

Leave A Reply

Your email address will not be published. Required fields are marked *