මෛත්‍රී ඉල්ලා අස්වෙයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබෙනවා.

අද කෝට්ටේ ප්‍රදේශයේ හෝටලයක පැවැති පක්ෂයේ විධායක සභාවේ දී ඒ බව දැනුම් දී ඇති අතර, ඔහුගෙන් පුරප්පාඩු වූ පක්ෂයේ සභාපති ධුරය සඳහා අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පත් කිරීමට එම විධායක සභාව ඒකමතිකව තීරණය කර තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *