මෝදි අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීම ජූනි 9 වැනිදා

නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍ය වරයා ලෙස සිය තුන්වැනි ධුර කාලයේ දිවුරුම් දීම සෙනසුරාදා (08) දින සිදු කිරීමට නියමිත තිබුණද එය ජූනි 9 වැනිදා දක්වා කල් දමා තිබෙනවා.

ඒ අනුව ඔහු ජූනි 9 වැනිදා සවස 6.00ට සිය ධුරයේ දිවුරුම් දීමට නියමිත බවයි වාර්තා වන්නේ.

අගමැති මෝදිගේ දිවුරුම් දීමේ උත්සවය රාෂ්ට්‍රපති භවන්හිදී පැවැත් වීමට නියමිතයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *