මෝල් හිමියන් දැමූ මෝල් කොන්දේසිය

මහා පරිමාණ සහල් මෝල් හිමියන් වෙළඳසැල් වෙත සහල් අලෙවි කිරීමේ දී, සම්බා සහල් කිලෝ 5,000ක් ලබා ගන්නේ නම් කීරි සම්බා කිලෝ 5,000ක් ලබාගත යුතු බවට අනිවාර්ය කර තිබෙනවා.

මෙම කින්දේසිය හේතුවෙන් සහල් ව්‍යාපාරයේ යෙදීමේ නොහැකි තත්ත්වයක් මතුව ඇති බව ව්‍යාපාරිකයින් පවසනවා.

අඩු මිලට සම්බා සහල් ලබා දී, එහි පාඩුව උපක්‍රමිකව වෙනත් සහල් බලහත්කාරයෙන් විකුණමින් උපයා ගැනීමේ උත්සහයක නිරතවන බවයි වෙළෙන්දන් මහා පරිමාණ මෝල් හිමියන්ට චෝදනා කරන්නේ.

What's your reaction?

Related Posts

1 of 309

Leave A Reply

Your email address will not be published. Required fields are marked *