යළි අපේ රටේ ජාතිවාදී දේශපාලනයට හෝ ආගමික අන්තවාදයට හිස එසවීමට කිසිඳු අකාරයේ ඉඩක් නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කර සිටියි.

“කිසිවෙකුට අපේ රටේ යළි දේශපාලන බලය අත්පත් කරගැනීම වෙනුවෙන් ජාතීවාදී, ආගම්වාදී, සටන්පාඨ ගොඩනැගීමට ඉඩ නොදෙන බව මම ඔබට සහතික කරනවා…” යයි ජනාධිපතිවරයා කියා සිටියේ, 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයයට එක්වෙමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරමිනි

What's your reaction?

Related Posts

1 of 129

Leave A Reply

Your email address will not be published. Required fields are marked *