යාල් දේවී නැවත ගමන් අරඹයි.

යාල් දේවී දුම්රිය මාර්ගය මහවසිට ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු අද උදෑසන කොළඹ කොටුව දුම්රියාස්ථානයේ සිට කාන්කේසන්තුරේ දක්වා ගමන් වාරය අද උදෑසන 5.45 ට ගමන් ආරම්භ කරා…..

කලකට පසු යාපනය වෙත දුම්රියෙන් ගමන් ගන්නා මගීන් ඔවුන්ගේ සතුට ප්‍රකාශ කළා

What's your reaction?

Related Posts

1 of 358

Leave A Reply

Your email address will not be published. Required fields are marked *