යුරෝපා සංගමය සාමාජිකයින් අට දෙනෙකුගේ මූල්‍ය අක්‍රමිකතා පිළිබද හඳුනාගෙන තිබෙනවා .

ඒජන්සි වාර්තා සදහන් කළේ යුරෝපීය කොමිසම එම සාමාජික රටවල් අට ට ඔවුන්ගේ අධික අයවැය හිඟය සම්බන්ධයෙන් විධිමත් ලෙස අනතුරු අඟවා ඇති බවයි .

මෙම රටවල් අතර බෙල්ජියම, ප්‍රංශය, ඉතාලිය, හංගේරියාව, මෝල්ටාව, පෝලන්තය සහ ස්ලෝවැකියාව සිටින අතර මෙම අයවැය හිගය සමතුලිත කිරීමට අපොහොසත් වීම පිලිබදව එම රටවල් යුරෝපා සංගමයේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇත 

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *