ඒජන්සි වාර්තා සදහන් කළේ යුරෝපීය කොමිසම එම සාමාජික රටවල් අට ට ඔවුන්ගේ අධික අයවැය හිඟය සම්බන්ධයෙන් විධිමත් ලෙස අනතුරු අඟවා ඇති බවයි .
මෙම රටවල් අතර බෙල්ජියම, ප්රංශය, ඉතාලිය, හංගේරියාව, මෝල්ටාව, පෝලන්තය සහ ස්ලෝවැකියාව සිටින අතර මෙම අයවැය හිගය සමතුලිත කිරීමට අපොහොසත් වීම පිලිබදව එම රටවල් යුරෝපා සංගමයේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇත